ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 29, 2024
සමාගමේ සේවය කරන 1,700කට වැඩි සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමට මෙමගින් අරමුණු කරයි ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගම ඔවුන්ගේ පාරිසරික, සෞඛ්‍ය සහ ආරක්ෂාව (EHS) පිළිබඳ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ශක්තිමත් කළ බව නිවේදනය කළේය. සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම්වල ගැඹුරින් තහවුරු කර ඇති ආරක්ෂාව, සෞඛ්‍ය සහ පාරිසරික රැකවරණය යන අංශවල වැදගත්කම […]