ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 11, 2026
දශක එකහමාරක් පුරා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ගැටලු සඳහා ක්‍රමෝපායික සන්නිවේදන විසඳුම් සපයන මෙරට ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක්වන Mark and Comm පුද්ගලික සමාගම සිය 15වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරනු ලැබීය. තන්සිල් තාජුඩීන් මහතා විසින් 2011 වසරේදී ආරම්භ කරන ලද සමාගම, ආරම්භයේ පටන්ම එක් ප්‍රධාන මූලධර්මයක් කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාර කටයුතු සිදුකරන ලදී. එනම්, […]








