ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 9, 2024
Accredited Advertising Agencies Association (4A’s) දැන්වීම් ආයතන සාමූහිකය විසින් ශ්‍රී ලාංකීය දැන්වීම් ක්ෂේත්‍ර වෘත්තිකයන්ගේ වෘත්තීය කුසලතා ජාත්‍යන්තර තරගකාරී වෙළෙඳපොළට ගැලපෙන ආකාරයෙන් ඔප්නැංවීමේ අරමුණෙන් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා සවිබල ගැන්වීමෙන් සහ ශ්‍රී ලංකන් එයාලයින්ස් ජාත්‍යන්තර සම්බන්ධීකරණයෙන් Four A’s Advertising Festival අධ්‍යාපනික උළෙල සංවිධානය කිරීමට නියමිතය. මැයි මස 30 සහ 31 දෙදින පුරා කොළඹ ටාජ් […]