Tag: සන්නාම

Image-I-LBN.jpg

1min160
LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Life  හි සීඝ්‍ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව තහවුරු කරනු ලබයි.     සිය පාඨකයින් වඩාත් කැමති හා විශ්වාස […]

Yasith-Sirisena-1-2.jpg

1min190
2023 වසරේ දී පිහිටුවන ලද ශ්‍රී ලාංකේය තාක්ෂණික සමාගමක් වන Lucido Inc., immersive තාක්ෂණය හරහා සන්නාම සහ පාරිභෝගිකයා අතර සම්බන්ධතාවය නව මාවතකට ගෙන යමින් සිටී. වර්ධිත යථාර්ථය (Augmented Reality), අථත්‍ය යථාර්ථය (Virtual Reality), මිශ්‍ර යථාර්ථය (Mixed Reality) සහ පරිගණක ක්‍රීඩා සංවර්ධනය වැනි අති නවීන තාක්ෂණයන් උපයෝගී කර ගනිමින්, Lucido Inc. විසින් පාරිභෝගිකයින් වශී කරවන සහ […]

Nuwan-Withanage.jpg

1min270
නුවන් විතානගේ විසිනි සන්නාමයක අනන්‍යතාව ඉහළ නැංවීමට හෝ බිඳ දැමීමට ඩිජිටල් ලෝකය සතුව සුවිසල් හැකියාවක් ඇත. තරඟකාරී වෙළෙඳපොල තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන ආරම්භක හෝ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන්ට ඒ වෙනුවෙන් ශක්තිමත් සන්නාම අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා ශක්තිමත්ම හා ලාභදායීම ක්‍රමවේදය වන්නේ සමාජ මාධ්‍යයයි. ව්‍යාපාරයන්ට තමන් ඉලක්ක කරන පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ […]

BRAND-VIEW-LBN.jpg

1min240
      සන්නාම, ඇසුරුම්, ලේබල් සහ මෘදුකාංග ආශ්‍රිත සියලු සේවා සපයන බ්‍රෑන්ඩ් වීව් ලේබල් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ප්‍රින්ටින් ප්‍රෙස් සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. 2018දී ඇරඹූ […]

IMAGE-12-LBN.jpeg

1min380
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා පැවැත්වුණු Jaffna International Trade Fair 2023 හීදී තම සමාගම විසින් පිරිනමනු ලබන විසඳුම් සහ ලොව හොඳම ඉංජිනේරුමය සන්නාම කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදී. 2023 මාර්තු 3 වන දින සිට මාර්තු 5 දක්වා යාපනය මුට්ට්‍රවෙලි ක්‍රීඩාංගනයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුණු අතර එහිදී DIMO […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව