සෞඛ්‍ය සම්පන්න රටක් වෙනුවෙන් තිරසාර ප්‍රජනන සහ නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කරන ප්‍රකට සහ විශ්වාසනීය සත්ත්ව ආහාර නිෂ්පාදන සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, මෙරට ප්‍රමුඛතම මස් ආහාර අපනයනකරුවෙකු ලෙස සිය වෙළඳපොළ ස්ථාවරත්වය වර්ධනය කිරීමට ගෙන ඇති ක්‍රමෝපායික සැලසුම් පසුගියදා නිවේදනය කරන ලදී. වර්තමාන වසංගත සමය හමුවේ මතුව ඇති විවිධ අභියෝග මධ්‍යයේ […]