Tag: සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්

SANASA-LBN.jpg

1min190
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස සබැඳි අත්වැල වැඩසටහන් මාලාව යටතේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශ රැසකට සහනාධාර බෙදා දුන්නේය. දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුරෙන් අපිරිසිදු වූ සණස සමිති පිරිසිදු කර අවතැන් වූ ජනතාවට වියළි සලාක හා භාණ්ඩ බෙදා දුන් අතර මේ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලය සහභාගි විය. මෙහි විශේෂත්වය […]

SANASA-LBN-1.jpg

1min130
රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මෙවර වෙසක් උත්සවය නිමිති කර ගෙන වෙසක් සැරසිලි රැසක් සිදු කර තිබුණු අතර දන්සැල් රැසක්ද සංවිධානය කර තිබිණි. මැයි 22 වැනි දා සිට 27 වැනි දා දක්වා ප්‍රධාන කාර්යාලය ඇතුළුව දිවයින පුරා පිහිටි ශාඛා මට්ටමින් දන්සැල් රැසක් ක්‍රියාත්මක කළ අතර […]

SANASA-LBN-1.jpg

1min240
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය මානව සම්පතෙහි දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කරනු පිණිස දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් අරඹයි. එහි පළමුවැන්න අනුරාධපුරයේදී ඇරඹූ අතර එවැනි මධ්‍යස්ථාන 8ක් දිවයින පුරා ඇරඹීමට සැළසුම් කර ඇත. අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාර […]

SANASA-ISUHARA-LBN.jpeg

1min360
      සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් සිය නවතම සමූහ රක්ෂණ සැළසුම වන ‘ඉසුහාර’ සමූපකාර අංශයේ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. මහනුවර Royal Kandyan හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම රක්ෂණ සැළසුම පසු ගිය දා එළිදැක්වූ අතර මේ සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහභාගී විය. මෙම […]

SANASA-LBN-1.jpg

1min230
      ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri lanka) විසින් අඛණ්ඩව 58 වැනි වරටත් සංවිධානය කරන ලද 2023 TAGS සම්මාන උළෙලේදී දළ වාරික ආදායම රු. බිලියන 10 දක්වා වූ රක්ෂණ සමාගම් අංශයෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසරභාවය සඳහා කැපී පෙනෙන කාර්ය සාධනය සහ […]

SANASA-LBN.jpg

1min220
      රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් දෙදෙනෙකු වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන සමාගම් ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගියදා කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී අභිමානවත් ලෙස සිදු විය. SANASA Insurance Award 2022 නම් වූ මෙම සම්මාන උළෙලේදී ආයතන ද්විත්වයේ අලෙවි විශිෂ්ටයන්, කණ්ඩායම් නායකයන්, නියෝජිතයන්, වසර 10කට වැඩි කාලයක් ආයතනයේ සේවය කළ සේවකයන්, විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන් […]

SANASA-LIFE-LBN.jpg

1min510
      රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් තම සේවක මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුව සහ මානව සම්පත් පුහුණු හා සංවර්ධන දෙපාර්තමේන්තුව එක් වී එළිමහන් සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි. ආයතනයේ අලෙවි බලකාය සහ ආයතනයේ නිලධාරීන් අභිප්‍රේරණය කරමින් ඉදිරි සැළසුම් කරා ජයග්‍රාහීව යෑමට අවශ්‍ය දැනුම සැපයීම, ආකල්ප […]

SANASA-LIFE-LBN-2.jpg

1min640
      ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Sustainable Brand of the Year 2023 සම්මානය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රාශියක් සම්මානයට පාත්‍ර විය. ආර්ථික අගහිඟකම්වලින් පෙලෙන ජනතාවගේ ජීවන […]

Asset-2-LBN.png

1min320
      2023.03.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරීම් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී – මානව සම්පත් හා ස්ථාපිත ලෙස ප්‍රවීණ වෘත්තිකයෙකු වන ෂාලිය සිල්වා මහතා පත්කර තිබේ.  රෝමයේ Urbaniana University වෙතින් දර්ශනවේදී ප්‍රථම උපාධියක් ලබා ඇති ෂාලිය සිල්වා මහතා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් කම්කරු සබඳතා හා මානව සම්පත් පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව