Tag: සණස ලයිෆ්

SANASA-LIFE-LBN.jpg

1min00
සණස ලයිෆ් සමාගම 2024 ජූනි 19 වැනිදා සිට සිය නව සභාපතිවරයා ලෙස පුවේන්ද්‍රන් ගජේන්ද්‍ර මහතා පත් කර ඇත. සණස ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ගජේන්ද්‍ර මහතා 2019 සිට එම සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු වෘත්තීයමය ගණකාධිකාරිවරයෙකි. විගණන, මූල්‍ය ගිණුම්කරණ, බදුකරණ සහ ලේඛණ කටයුතු පිළිබඳ හසළ දැනුමක් හා පළපුරුද්දක් සහිත ඒ මහතා […]

SANASA-LBN-2.jpg

1min00
      ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාව යාපනය නගරයේ අංක 237‚ ස්ටැන්ලි මාවත යන ස්ථානයේ පසුගියදා සුභ මොහොතින් විවෘත කළේය. දේශීය සම්ප්‍රදායට මුල් තැන දෙමින් එම විවෘත කිරීමේ උත්සවය සණස සමුහයේ නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව