Tag: සංවත්සරය

Image-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ වෛද්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Technomedics Intenational, වසර 30කට අධික දිගු කාලපරිච්ඡේදයක් තුළ සිදුකළ මහඟු සේවාව සහ කැපවීම පසුගිය දා ඉතා අභිමානයෙන් සමරනු ලැබීය. ජීවිත රැකගැනීම , රෝගී සත්කාරක සේවා තවදුරටත් ඉහළ නැංවීම සහ මෙරට සෞඛ්‍ය පද්ධතිය සවිමත් කිරීම වෙනුවෙන් ඔවුන් සිදුකළ  දිගුකාලීන  කැපවීම මෙහිදී මැනවින් ප්‍රදර්ශනය විය. ආරම්භයේ […]

1-Thanzyl-Thajudeen-LBN.jpg

1min120
දශක එකහමාරක් පුරා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ගැටලු සඳහා ක්‍රමෝපායික සන්නිවේදන විසඳුම් සපයන මෙරට ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක්වන Mark and Comm පුද්ගලික සමාගම සිය 15වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරනු ලැබීය. තන්සිල් තාජුඩීන් මහතා විසින් 2011 වසරේදී ආරම්භ කරන ලද සමාගම, ආරම්භයේ පටන්ම එක් ප්‍රධාන මූලධර්මයක් කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාර කටයුතු සිදුකරන ලදී. එනම්, […]

SLT-Telecom-logo-LBN.jpeg

2min40
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම මුදල් පදනම (Mobile Money Platform) වන SLT-MOBITEL mCash සිය 12 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. දශකයකට අධික කාලයක් පුරා නවෝත්පාදනය හා විශ්වාසය ඔස්සේ මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් බවට පත්වීමට SLT-MOBITEL mCash සමත් වී තිබේ. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව බිල්පත් සහ වෙනත් ගෙවීම් සම්බන්ධ හවුල්කරුවන් රාශියක් සම්බන්ධ කරගනිමින් […]

R62_0559-LBN.jpg

1min240
ශ්‍රවණාබාධිත දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා යොමු වීමට මඟ පෙන්වන විශේෂිත පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය බවට පත් වෙයි වසර 10ක කාලය තුළ දරුවන් 85 දෙනෙකු ප්‍රධාන ධාරාවේ පාසල් වෙත යොමු කරයි ශ්‍රවණ – වාචික අධ්‍යාපනය වෙනුවෙන් ධ්වනි ක්‍රමවේදය භාවිත කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම උපදෙස් ලබා දෙයි ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන […]

01-Image-LBN.jpeg

1min100
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර  ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සිය 44 වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් සමාජ සත්කාරයක් සංවිධානය කළේය. මෙම වැඩසටහන “Celebrating Strength. Sharing Love.” යන තේමාව යටතේ කොළඹ 10 ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය ජීවිත කාලය පුරාම රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙන්ම ඔවුන්ගේ […]

WhatsApp-Image-2025-11-24-at-17.21.13-LBN-1280x598.jpeg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බැවින් සමාගමටත් එහි කාර්ය මණඩලයට හා ගනුදෙනුකාර භවතුන්ට සෙත්පතා සුවිශේෂී සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණි.. සර්ව ආගමික වැඩසටහන් මාලාවෙහි බෞද්ධ සහ ක්‍රිස්තියානි  සැමරුම් වැඩසටහන්  නාවල පිහිටි HNB FINANCE ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි. බෞද්ධ ආගමික  වැඩසටහන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් […]

Image-I-LBN-1.jpeg

1min160
SPAR සුපිරි වෙළඳසැල් ජාලය මෙරට සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව වසර හතක් සම්පූර්ණ කිරීම සමරමින්, මෙම වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ගෝලීය SPAR පවුලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, මෙම සන්නාමය බස්නාහිර සහ දකුණු පළාත්වල අලෙවිසැල් 11 ක් දක්වා ව්‍යාප්ත වෙමින්,  අද වන විට දේශීය වශයෙන් ඉමහත් සාර්ථකත්වයක් අත්කරගෙන ඇත. ගුණාත්මකභාවය, උසස් ප්‍රමිතිය, නැවුම් බව සහ […]

Bosch-event-1-LBN.jpg

1min180
ලොව ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සහ සේවා සැපයුම්කරුවෙකු වන Bosch සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් දියත් කිරීමේ 10 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. “Transforming a Decade. Inspiring the Future” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උත්සව අවස්ථාවට Bosch හි කලාපීය නායකයින්, රාජ්‍ය නියෝජිතයින් සහ ව්‍යාපාර හවුල්කරුවන්  සහභාගී වූහ.     “Bosch, ශ්‍රී ලංකාව තුළ මෙතෙක් පැමිණි […]

Image-I-LBN.jpeg

1min150
ශ්‍රී ලංකාවට සිය කුළුදුල් ඔලිම්පික් පදක්කම දිනා දෙමින් ඩන්කන් වයිට් මහතා ලන්ඩන් නුවරදී සිය තරග‍ය නිමකර මේ වන විට වසර 75කට අධික කාලයක් ගතවී අවසන් ය. එලෙස මෙරටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන ගෙන ඒමට වෙරදරන අධිෂ්ඨානශීලී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  හෙට දින වෙනුවෙන් මේ වන විට ඒ සඳහාම නිර්මාණය වූ සුවිශේෂී වේදිකාවක් ඇත. මෙලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් […]

WhatsApp-Image-2025-10-01-at-10.02.08-AM-LBN.jpeg

2min170
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය (medically driven gym) වන Body Doc Fitness and Wellness Pavilion, සිය අට වන සංවත්සරය Montana View හිදී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. 2017 අගෝස්තු 14 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍යමය පදනමක් සහිත යෝග්‍යතා මධ්‍යස්ථානය ලෙස ආරම්භ වූ Body Doc, එතැන් සිට වෛද්‍ය විශේෂඥ දැනුම සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව