Tag: සංචාරක ක්ෂේත්‍රය

A-LBN.jpg

1min200
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් “සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා AI මෙහෙයවන නවෝත්පාදන” තේමාව යටතේ සංවිධානය කරන ලද Tourism Start-Up Competition 2026 තරගාවලියේදී, වාණිජ අංශයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ටතම ව්‍යවසායක විසඳුම (Best Enterprise-Centric Solution – Commercial Category, Hospitality Industry) සඳහා වන සම්මානය දිනා ගැනීමට Thineth Software Solutions සමාගම සමත් විය. මෙම ඇගයීම […]

Image-01-LBN-5.jpg

1min170
ශ්‍රී ලංකාව  පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්‍රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්‍රවාහන විසඳුම් ඔස්සේ දිවයින පුරා තිරසාර සංචාරක සේවාවක් ලබා දීමට නව පියවරක් තබා ඇත. දේශීය මෙන්ම […]

Image-1-LBN-1.jpeg

1min280
Citrus Leisure PLC ආයතනය විසින් පිහිටුවන ලද ‘Citrus School of Hotel Management’ හෝටල් කළමනාකරණ පාසලේ සමාරම්භක කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2026 පෙබරවාරි 25 වන බදාදා දින Citrus Waskaduwa හි Mandarin Shore උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ (George Steuart & Company) 190 වන සංවත්සරය නිමිත්තෙන් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස මෙම හෝටල් […]

IMAGE-01-LBN.jpg

1min320
Forbes India DGEMS 2024ට අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන සමාගම් 100 අතරට තේරී පත්වූ, අත්දැකීම් බහුල දේපළ වෙළඳාම් සහ ජීවන රටා සංවර්ධන ආයතනයක් වන Fracspace විසින් සිය ප්‍රථම ජාත්‍යන්තර ව්‍යාපෘතිය වන ‘Altaira’ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවට පිවිසියේය. රුපියල් බිලියන 5ක එනම්, ඇමරිකානු ඩොලර් මිලියන 15ක දැවැන්ත ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතිය […]

Cinnamon-Life-2-LBN.jpeg

1min340
කොළඹ නගරයේ සුන්දරත්වයේ නවාතැන ලෙස මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන Cinnamon Life at City of Dreams පසුගියදා ලෝක සංචාරක දිනය සමරනු ලැබුවේ තවත් සුවිශේෂී ඇරඹුමක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවට සුන්දරත්වය කැඳවාගෙන එන අලංකාර වෙරළ තීරය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් එදින ‘’Beach Care” වැඩසටහන දියත් කළ Cinnamon Life එහි ප්‍රථම අදියර ලෙස […]

Tourism-1.jpg

1min160
තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයට පිවිසීමට උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන් සහ තරුණ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය. තෙවැනි වරට පැවැත්වුණු රැකියා පොළ තරුණ තරුණියන්ට සම්මුඛ පරීක්ෂණ, වෘත්තීය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව