ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2025
ශ්‍රී ලංකාව වේගයෙන් ඩිජිටල් තාක්ෂණය වැළඳගැනීමත් සමඟ රටේ ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනය ආශ්‍රිතව විශාල අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. ඒ අතර, සයිබර් අපරාධවලට මුහුණ පෑමේ අවදානම ද ඊට සමගාමීව ඉහළ යාම සැළකිල්ලට ගත යුතුව තිබේ. 2024 වසරේ Kaspersky ආරක්ෂක දත්ත වාර්තාව සහ Kaspersky සයිබර් තර්ජන සංඛ්‍යාදත්ත වාර්තාව පෙන්නුම් කරන ආකාරයට ගෝලීය වශයෙන් සයිබර් අපරාධ 467,000ක් […]



