ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 11, 2024
වෛද්‍ය ක්‍රිස්ටියන් වෝඩ්, AIA හි සෞඛ්‍ය සේවා, පිළිබඳ සමූහ අධ්‍යක්ෂක, නොබෝදා කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවති 2024 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අමතන ලදී. ‘අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් තුල රක්ෂකයා ගේ භූමිකාව’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම ක්ෂේත්රයේ ප්‍රවීණයින් සහභාගී වී සිටියේ වර්තමානයේ පවතින සංකීර්ණ වූ […]