ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 30, 2023
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය මෙහෙයවනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් මස 4 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. Mobil, McFoil, 3M, Rovin Ads Creative Services (pvt) Limited සහ Li Ning අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. දහසකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]