Tag: ශුරතාවලිය

Badminton-LBN.jpg

1min130
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ  73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත ඒකල ශූරතා කාන්තා හා පිරිමි ශූරතා දිනා ගනිමින් පිට පිට දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශුරයා සහ ශූරිය ලෙස කිරුළු පැලඳීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වූහ.  ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත් වූ මෙවර ශුරතාවලියේ විවෘත ඒකල පිරිමි අවසන් […]

166A9987-copy-LBN.jpg

1min330
CBL සමපෝෂ, අඛණ්ඩව 14වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු තරඟාවලිය’ 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරාඟාවලිය සඳහා  ශ්‍රී […]

Capture-2.jpg

1min460
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ කලාපීය සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවා තිබේ. මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා නයිවල, දෙවොළපොල පිහිටි නිව් සනිරෝ එයාර්පෝර්ට් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීමේ සැප්තැම්බර් 20 වැනිදායින් නිමාවට පත් වෙයි.   […]

Capture2-LBN.jpg

1min600
      ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් වන උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන මේ තරගාවලිය ඔක්තෝබර් මස 31 වැනිදා සිට නොවැම්බර් මස 5 වැනිදා දක්වා කිලිනොච්චියේ උතුරු පළාත් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී […]

1692851935751-LBN.jpg

1min590
      දකුණු ආසියානු කලාපයේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. නේපාලයේ කත්මණ්ඩු නුවරදී පසුගියදා නිමාවට පත් වූ මේ ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කාන්තා ඒකල ශුරතාව සහ අනුශූරතාව, අවුරුදු 17න් පහළ කාන්තා ඒකල ශූරතාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව