සිසුන්ට සිය අධ්‍යාපනික නිම් වළලු පුළුල් කර ගැනීමට, කුසලතා වැඩි දියුණු කිරීමට සහ ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙමින්, SLIIT විසින් ශාස්ත්‍රපති උපාධි (Master of Science – MSc) පාඨමාලා වැඩසටහන් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. එම උපාධි පාඨමාලා මගින් නව අවස්ථා ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්රයන්ට අදාළ පාඨමාලා සමගින් වෘත්තිකයන් සවිබල […]