ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 23, 2025
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය ගෝලීය පර්යේෂණයන්හී ගුණාත්මක බව නැවත නැවතත් තහවුරු කරමින්, 2% ක් වූ ලොව විශිෂ්ටතම විද්‍යාඥයින්ගේ ශ්‍රේණිගත කිරීම වන ‘2025 ස්ටැන්ෆර්ඩ්-එල්සිවියර්’ (2025 Stanford-Elsevier) හී, 2% ක් වූ ලොව විශිෂ්ටතම පර්යේෂකයින් අතරට තම ශාස්ත්‍රඥයින් හය දෙනෙකුම ඇතුළත් වීමට සමත්ව ඇත. මෙම සුවිශේෂී කඩඉම, හුදෙක් පුද්ගල විශිෂ්ටත්වය පිළිබඳ සැමරුමක් පමණක් නොව, උසස් […]



