ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 28, 2025
2025 මාර්තු 25, කොළඹ: ශ්‍රී ලාංකේය පාසල් ක්‍රිකට් වංශ කතාවේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, 91 වැනි ශාන්තුවරයින්ගේ සටන සහ 51 වැනි ශා.ජෝෂප්-ශා.පීතර සීමිත ඕවර තරගය පිළිබඳ නිළ මාධ්‍ය හමුව 2025 මාර්තු 25 වනදා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේදී පැවැත්විණි. ශා.ජෝෂප් සහ ශා.පීතර විදුහල්වල අදියුරු පියතුමන්ලා මෙන්ම, කණ්ඩායම් දෙකෙහි නායකයින් හා උප නායකයින් ද, […]



