ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 17, 2025
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සිය උසස් විශ්ලේෂණ රසායනාගාර සේවාවන් සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ (SLAB) ISO/IEC 17025:2017 අනුමැතිය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ජාත්‍යන්තර පිළිගනු ලබන මෙම පිළිගැනීම තුලින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා අවශ්‍ය සුවිශේෂී ආහාර සුරක්ෂිතා පරීක්ෂණ සිදුකිරීම සඳහා වන SLINTEC හි තාක්ෂණික විශිෂ්ටත්වයයි. ඒ අනුව […]



