ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 30, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් මෙන්ම 2025 වසරේ වැඩිම සම්මානලාභී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්රී ලංකා ජල ක්රීඩා සංගමය (SLASU) විසින් සංවිධානය කරනු ලබන 2026 HNB ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ ප්රධාන අනුග්රාහකයා ලෙස එක්ව ඇත. මෙම ශූරතාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ පිහිනුම් තටාකයේදී පැවැත්වේ. ආධුනික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය ශ්රී ලංකාවේ විශාලතම […]



