ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 4, 2026
ශ්රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහාම, ප්රථම වරට විශේෂයෙන් සැලසුම් කරන ලද ‘Adventure Plus’ පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණ ක්රමය එළිදක්වනු ලැබීය. රක්ෂණ ක්ෂේත්රය තුළ පළමු වරට හඳුන්වාදෙනු ලැබූ මෙම රක්ෂණ ක්රමය හරහා ශ්රී ලංකාවේ සංචාරක […]











