ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2026
Sunshine Medical Devices වෛද්ය සිසුන් වෙනුවෙන් ශ්රී ලංකාවේ සංවිධානය කෙරෙන ප්රථම ජාතික ශල්ය වෛද්ය මැහුම් තරගාවලියට සහාය දැක්වීම සඳහා Sri Lanka Association of Plastic, Reconstructive and Aesthetic Surgeons (SLAPRAS) සංගමය සමඟ අත්වැල් බැඳ ගත්තේය. අධ්යාපනය, විශිෂ්ට ශල්ය වෛද්ය සේවා සහ ආයතනික ක්ෂේත්රයේ සහයෝගීතාවය තුළින් මෙරට අනාගත සුව සේවා වෘත්තිකයින් සවිබල ගැන්වීමට එම සමාගම සතු කැපවීම […]



