ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 16, 2026
මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී CIB කාණ්ඩයේ රන් සම්මානය යටියන්තොට වොන්ලාන් ලංකා පෞද්ගලික සමාගමට හිමි විය. ඒ පොදු අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රියකරණය මගින් නිෂ්පාදන කිහිපයක් බිහි කිරීම වෙනුවෙනි. අදාළ සම්මාන ජනාධිපතිවරයා විසින් පිරිනමන ලදී. නව නිපැයුම් තුළින් පොහොසත් ශ්‍රී ලංකාවක් යන දැක්ම ඔස්සේ කටයුතු කරන වොන්ලාන් ලංකා සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ ආනන්ද විතානගේ […]



