ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 11, 2026
ISC Education අධ්‍යාපන ආයතනය යනු හුදෙක් විශ්වවිද්‍යාලයකට ප්‍රවේශය ලබා ගැනීම සඳහා පමණක් සීමාවූ වූ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් නොවේ. එය, විදේශ අධ්‍යාපනය පිළිබඳව කෙරෙන පළමු උපදේශනයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය, විදේශගත වීම, විදේශීය අධ්‍යයන ජීවිතය සහ ඉන් ඔබ්බට ගතවන වසර කිහිපය දක්වා ශිෂ්‍යයාගේ සමස්ත අධ්‍යාපනික ගමන් මග සඳහා වගකීමෙන් යුතුව මඟපෙන්වමින් සහාය ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන උසස් […]



