ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 22, 2025
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය බිහි කළ නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සේවය කරති. IIHS ආයතනයේ සම […]