Tag: වෙළෙඳ සේවා

071A0376-selected-1-LBN.jpg

2min160
වෙන්නප්පුවේ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා පැවති වෙළෙඳ සේවා වොලිබෝල් තරඟාවලියේදී ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් විවිධ කාණ්ඩ යටතේ ශූරතා කුසලාන හතරක් දිනා ගැනීමට MAS Holdings සමත් විය. දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර ජාතික ක්‍රීඩාවේ අනාගතය සඳහා ඔවුන්ගේ දක්ෂතාවන් ඉහළින්ම කැපී පෙනිණි. තරගාවලිය පුරාවට සිය අණසක […]

IMG_20241104_163645-LBN.jpg

1min380
වෙළෙඳ සේවා පාපන්දු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා පාපන්දු තරගාවලි ඉතිහාසයේ සදා නොමැකෙන අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, 2024 වෙළෙඳ සේවා පාපන්දු තරගාවලියේ තෙවන පෙළ ශූරතාවය C.W.Mackie PLC කණ්ඩායම විසින් දිනාගැනීමට සමත්විය. 2024 නොවැම්බර් මස 04 වැනිදා මාදින්නාගොඩ වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩාංගණයේදී HSBC කණ්ඩායම හා පැවැති තෙවන පෙළ අවසන් මහා තරගයේදී C.W.Mackie PLC […]

Nawaloka-Cricket-team-with-chairman-LBN.jpeg

1min190
NDB අනුග්‍රහය යටතේ මෙවර පවත්වනු ලබන වෙළෙඳ සේවා ක්‍රිකට් තරඟාවලියේ ‘සී’ කාණ්ඩයේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට නවලෝක හොස්පිටල්ස් ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය. ඒ අනුව ඔවුන් එළඹෙන 29 වන දින බ්ලූම්ෆීල්ඩ් C&AC ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟයේදී LOLC හෝල්ඩිංග්ස් කණ්ඩායම සමඟ NDB කුසලානය සඳහා තරඟ වදිනු ඇත.     සමිත් රුබේරිගේ නායකත්වයෙන් […]

Ocean-Lanka-LBN.jpeg

1min200
ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ  සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන් ද Ocean Lanka කටයුතු කළ අතර මහරගම යූත් සෙන්ටර් හිදී එය පැවැත්විය. මෙහිදී ප්‍රතිවාදී මැලිබන් කණ්ඩායම වට 3-1 ක තියුණු තරගයකින් […]

Picture-2-New-LBN.jpg

1min330
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි කාන්තා රග්බි කණ්ඩායම පසුගියදා නිමා වූ වෙළෙඳ සේවා කාන්තා සත් සාමාජික රග්බි තරඟාවලියේ අපරාජිත ශුරයන් බවට පත්විය. සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා CDB කණ්ඩායම MAS සහ සම්පත් බැංකු කණ්ඩායම්වලට එරෙහිව පිළිවෙළින් 5-0 සහ 20-0 ලෙස තරඟ ලකුණු ලබාගනිමින් ඉදිරියෙන් පසුවීය. මෙහිදී, CDB හි ඉමල්කා ෆොන්සේකා […]

DSC_8912-LBN-Fill.jpg

3min420
      වෙළෙඳ සේවා ආයතන තුළ ශ්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කරන  අතරතුර දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වාදීම අරමුණුකොට 2012 වසරේදී ආරම්භකරන ලද වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය දෙවසරක කෙටි නිහැඬියාවකින් පසු 2022 වසර වෙනුවෙන් පැවැත්වෙන බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතය නිසා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව