ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 30, 2026
2026 වෙළඳසේවා මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනාගැනීමට මෙවරත් MAS සමූහයට හැකි විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව 8 වැනි වරටත් ශුරතාවය දිනාගැනීමට MAS සමූහයට හැකිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීය. මෙවර තරගාවලියේදී MAS සමූහය විසින් රන් පදක්කම් […]



