ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 3, 2026
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම ආරම්භ වී 2026 මාර්තු 28 දිනට වසර 21 ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් එහි නිල වෙබ් අඩවිය අලුතින් සැලසුම් කර දියත් කරන ලද අතර, ඉදිරියේදී නවතම Volunteer ජංගම යෙදුමක් (Volunteer App) හඳුන්වා දීමටද නියමිතය. වැඩිදියුණු කරන ලද වෙබ් අඩවිය සංකේතීයව දියත් කරන ලද්දේ […]












