ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 28, 2025
ගෝලීය ව්‍යාපාර ජාලගතකරණ වේදිකාවක් වන Network In Action (NIA) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ව්‍යවසායකයන්ගේ, වෘත්තීයවේදීන්ගේ සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ව්‍යාපාර නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. NIAහි ශ්‍රී ලාංකික සහකරුවන් වන ජයදාස් කමලනාදන් සහ පමදීසන් ගෝපාලපිල්ලේ සංවිධානය කළ එම උත්සවයේදී NIA ක්‍රියාත්මක වන ආකාරය සහ එය සාම්ප්‍රදායික ජාලගතකරණ ප්‍රවේශවලින් වෙනස් වන ආකාරය […]



