ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2022
සමස්ත සෙරමික් කර්මාන්තය ආශ්රිතව සම්මුතියක් ගොඩනැංවීම සඳහා වන ශ්රී ලංකා සෙරමික් හා වීදුරු භාණ්ඩ පිළිබඳ කවුන්සිලය (SLCGC) විසින් මෙරට නාන කාමර උපාංග ක්ෂේත්රයේ ගුණාත්මකභාවය, දැරිය හැකි මිල සහ විශ්වාසය ගොඩනැංවීම වෙනුවෙන් විද්වත් සාකච්ඡාවක් සංවිධානය කෙරිණි. 2022 ඔක්තෝම්බර් මස 19 වන දින කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණු මෙම සැසියට විවිධ රාජ්ය හා පෞද්ගලික […]