ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 24, 2025
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය සිය ’14වන සංවත්සරය’ සැමරීමේ උත්සවයක් මාර්ක්ස්පෙන් ප්‍රධාන ආයතන පරිශ්‍රය තුළ පවත්වන ලදී. මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අයත් ‘මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම’ (Markspen Holdings (Pvt) Ltd) ‘Smart Agriculture’ සංකල්පය හරහා ඉදිරිපත් කරනු ‘ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර’ (DOMA Single Elevator Automatic Rice Mill) වසර දෙකක ට ආසන්න ඉතා කෙටි කාලයක් තුළ […]



