ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2021
ජෝන් කීල්ස් සමූහය වසර 150 කට අධික කාලයක් තිස්සේ, රැකියා ස්ථානය තුළ විවිධත්වය අගය කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත. මෙම උත්සාහයන් තුළදී පැහැදිලිව පෙනී ගොස් ඇති කරුණක් නම්, ගෞරවය, අභිමානය හා සාධාරණත්වය මුල්කරගෙන සලකනු ලබන අවස්ථාවන් වලදී කාර්ය මණ්ඩලය වඩාත් හොඳින් හා සතුටින් රාජකාරි කරන බවයි. මේ ඔස්සේ ජෝන් කීල්ස් සමූහයෙහි, අව්‍යාජත්වය, […]