2020/21 මූල්‍ය වර්ෂය තුළ වසර 143ක් වන සිය සමාගම් ඉතිහාසයේ ඉහළම ආදායම හා ලාභය වාර්තා කිරීමට හේලීස් සමූහය සමත් වී ඇත. ආදායම රුපියල් බිලියන 241.28ක් දක්වා ඉහළ යද්දී ශුද්ධ ලාභය රුපියල් බිලියන 14.05ක් ලෙස පැවති අතර එය ආදායමෙන් 6%කි. කොටස්හිමියන් සඳහා ලැබිය යුතු ලාභය පසුගිය වසරේ රුපියල් මිලියන 372.42කට සාපේක්ෂව රුපියල් බිලියන 7.64ක් […]