ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 19, 2025
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, පසුගිය අප්‍රේල් 10 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවති විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙල (Great Managers Awards) 2024 දී, නැවත වාරයක් විශිෂ්ට කළමනාකරුවන් සිටින ආයතනයක් ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය, ශ්‍රී ලංකාව පුරා පිහිටි ආයතනවල ඇති නායකත්වයේ සහ පිරිස් කළමනාකරණයේ විශිෂ්ටත්වය හඳුනා ගෙන එය සම්මානයට පාත්‍ර කිරීම උදෙසා […]



