ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරිම්වල අංක 2 ස්ථානයේ පසුවන ඩෙන්මාර්ක් ක්‍රීඩක ඇන්ඩ්රිස් ඇන්ටොන්සෙන් සහ ශ්‍රී ලංකාවේ ලාබාලතම ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ අතර ප්‍රදර්ශනාත්මක තරගයක් මෙම මස 13 වැනිදා වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ක්රීඩාගාරයේදී පැවැත්වේ. ජාත්‍යන්තර බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල අංක 2 සහ 66 වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ අතර පස්වරු 2.00ට ආරම්භ වන මෙම තරගය […]