ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 22, 2021
විදේශීය පාර්ශවයන්ගෙන් ලබාගත් ණයහි තත්වය ; අප ගමන් කරමින් සිටින්නේ විසදුමක් වෙතද? නැතිනම් අර්බුදයක් වෙතද? 2021 වර්ෂයේදී පෙළගැස්වෙන අන්තර්ජාල සාක්ච්ඡා ( Webinars) තිරසාර සහ පරිපූර්ණ සංවර්ධනයක් වෙනුවෙන් කතිකාවක් ඇති කිරීමේ අරමුණ පෙර දැරිව ආරම්භකල විමන්සා ඉනිශියේටිව් – ශ්රී ලාංකීක ප්රතිපත්ති සම්පාදකයන් සහ උපදේශක වරුන්ගෙන් සැදුම්ලත් සමූහය, විසින් පවත්වනු ලබන ප්රථම අන්තර්ජාල සාකඡාව ( Webinar) , […]