ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2025
ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගමක් වන Australian Business Education Centre (ABEC Premier) විසින් සිය 20 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ අභිලාෂයන් සාර්ථක ගෝලීය කතාවන් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා සමාගම කැපවී සිටියි. කොළඹ දී සමාගම ආරම්භ කළ මුල් කාල වකවානුවේ දී විදේශ අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව වරප්‍රසාදයන් සහිත […]



