ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 20, 2025
රටේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක සිසු සිසුවියන් වෙනුවෙන් විදුලි පාපැදි 100 ක් පරිත්‍යාග කිරීමට HUTCH පසුගියදා කටයුතු කළේය. එම පාපැදි බෙදාදීමේ උත්සව දෙකක් 2025 ජූනි 27 දින අනුරාධපුර බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සහ සහිරා විද්‍යාලයේදී පැවැත්විණි. HUTCH සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර මෙම වසර ආරම්භයේදී […]




