ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 26, 2025
ශ්රී ලංකාවේ විද්යුත් ගමනාගමනයේ ප්රමුඛයෙකු වන Evolution Auto විසින් නවතම, විද්යුත් පිකප් රථය වන Riddara RD6 Active එළිදැක්වීම නිල වශයෙන් ප්රකාශ කරයි. ඒ BMICH හි දී පැවති කොළඹ මෝටර් රථ ප්රදර්ශනයේ දී ය. SUV රථයක ඇති සුවපහසුව සමඟ මුසු කරමින් නිර්මාණය කර ඇති RD6 Active රථය, ශ්රී ලාංකේය ජීවන රටාවන්ට විද්යුත් පිකප් රථවල ප්රවේශය, දැරිය […]



