ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 10, 2022
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පසුගියදා වැල්ලවාය සහ තිස්සමහාරාමය යන ප‍්‍රදේශවල පැවැත්වූ නවතම ‘වෛද්‍ය හමුව’ ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන් වලදී 250 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට නොමිලේ වෛද්‍යවරුන් හමුවී ඔවුන්ට තිබෙන රෝගාබාධ නිර්නය කර ගැනීමට අවස්ථාව හිමි විය. සමාගම විසින් මේ වසර මුලදී ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ සේරුවාවිල දෙහිවත්තේ පිහිටි රජ මහා විහාරයේදී මෙවැනිම නොමිලේ වෛද්‍ය කඳවුරක් […]