ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 14, 2021
මෙරට කෘෂිකාර්මික අංශයට අත්‍යවශ්‍ය පොහොර ලබා ගත හැකි බවට සහතික කිරීම සඳහා රජය මෑතකදී ගත් පියවර කලාපීය වැවිලි සමාගම් ඇතුළුව තේ රබර් සහ අනෙකුත් වැවිලි බෝග වගා කරන ක්ෂේත්රයේ සියලූම පාර්ශවකරුවන්ගේ පැසසුමට ලක් වී ඇත. විශේෂයෙන්ම තේ කර්මාන්තය අභියෝග රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ මෙය ඉතා කාලෝචිත උපකාරයකි. එබැවින් රජයේ මෙම […]