වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරා ලීම සඳහා 900MHz සංඛ්‍යාත පරාසය විසුරුවාහරී මූලික පරීක්ෂණවලදී අසමසම ගෘහස්ථ අත්දැකීමක් තහවුරු වෙයි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම උතුරු පළාත පුරාවට 900MHz සුපිරි සංඛ්‍යාත පරාසය හඳුන්වා දීමේ මෙහෙයුම් කටයුතු සාර්ථකව නිම කළ බව නිවේදනය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ගේ අත්දැකීම් ඉතා […]