Tag: වාර්තාව

Chester-Wisniewski.jpg

2min220
සයිබර් ආරක්ෂණ අඩුපාඩු හේතුවෙන් ලොව පුරා සිටින වෙළෙන්දන්ගෙන් 58%ක පමණ පිරිසක් ransomware සඳහා මුදල් ගෙවන බවටත් ව්‍යාපාර ආදායම් ඉහළ යන විට අදාල අපරාධකරුවන් විසින් දෙගුණයක කප්පම් ඉල්ලා සිටින බවටත් Sophos පවසා සිටියි. එල්ලවන සයිබර් ප්‍රහාරයන් පරාජය කිරීම සඳහා වන නව්‍ය ආරක්ෂක විසඳුම් ඉදිරිපත් කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos සිය 5 වන State of Ransomware in […]

kaspersky.jpg

1min270
පසුගියදා නිකුත් වූ නවතම Kaspersky ආරක්ෂක වාර්තාවට අනුව 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරමය මූල්‍ය ගනුදෙනු ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර සිදුවීම් 9,218ක් වාර්තා වී තිබේ. ව්‍යාපාරවල සංවේදී මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ අරමුණින් සිදුවන අන්තර්ජාල අපරාධවල ශීඝ්‍ර ඉහළ යාමක් මේ හරහා පෙන්නුම් කෙරේ. විවිධ මූල්‍ය ආයතනවල වෙස් ගත් සාවද්‍ය දැනුම්දීම් පදනම් කරගත් මෙවැනි මූල්‍ය තොරතුරු සොරකම් කිරීමේ […]

Ven.-Pahiyangala-Ananda-Sagara-Thero-of-the-National-Environment-Caucus-handing-over-the-report-to-Ranjith-Sepala-Chairman-of-SLSEA-LBN.jpeg

1min230
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර නාහිමි ප්‍රමුඛ ජාතික පරිසර බලමණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපති රංජිත් සේපාල මහතා අතර සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණු අතර, ‘ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට පිළියම් යෙදීම: පුනර්ජනනීය බලශක්තිය;  ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්තමානය සහ අනාගතය සුරක්ෂිත කිරීම‘ යන තේමාව යටතේ සැකසුණු වාර්තාවක් එහි දී සභාපතිවරයා වෙත පිරිනැමිණි. ශ්‍රී […]

Year-on-TikTok.jpg

1min430
TikTok විසින් ‘Year on TikTok 2023’ වාර්ෂික වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ සහ ලොව පුරා 2023 වසර හැඩගැස්වූ අමතක නොවන නව ප‍්‍රවණතා, නිර්මාණකරුවන් සහ සුවිශේෂ අවස්ථා පිළිබිඹු කරයි. 2023 වසර පුරාවට, බිලියනයකට වැඩි TikTok භාවිත කරනු ලබන ලොව පුරා සිටින ප‍්‍රජාව එකිනෙකා සම්බන්ධ වීමට, ඔවුන්ගේ සංස්කෘතිය සහ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක […]

Image-5-LBN.jpg

1min230
      ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 2023 නොවැම්බර් මස 7 වන දින ‘‘ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වල බහුවිධ අර්බුදවල බලපෑම’’ නම් වන සිය ප‍්‍රධාන වාර්තාව නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කර සිටී. මෙම වාර්තාව, ILO මගින් සිදු කරන ලද පුළුල් විශ්ලේෂණයක ප‍්‍රතිඵලයක් වන අතර එය ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 10 ක් […]

huawei-ai.jpg

1min430
      GlobalData සමාගම මෑතක දී නිකුත් කළ ‘5G Mobile Core: Competitive Landscape Assessment’ නම් වාර්තාව මගින් ‘Huawei 5G Core’ කළඹ ලොව හොඳ ම 5G මූලික විසඳුම හා භාවිතය ලෙස ශ්‍රේණිගත කර ඇත. Huawei 5G Core 2019 වසරේ සිට අඛණ්ඩව ගෝලීය ප්‍රමුඛයා ලෙස ශ්‍රේණිගත කෙරුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර, එය ලොව දෙවන ස්ථානයට […]

Cyber-Signals-1-LBN-Fill.jpg

1min640
      සයිබර් අවකාශයේ තර්ජන සම්බන්ධ දත්ත සහ පර්යේෂණ පදනම් කරගනිමින් Microsoft සමාගම කාර්තුවකට වරක් ප්‍රකාශයට පත්කරනු ලබන Cyber Signals වාර්තාවේ දෙවැනි සංස්කරණය පසුගියදා එළිදක්වන ලදි. Ransomware-as-a-Service (RaaS) ලෙස හඳුන්වනු ලබන වංචනික ව්‍යාපාර ආකෘතියේ පරිණාමය සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුකර තිබේ. RaaS හි වර්ධනය මෙන්ම, තාක්ෂණික හැකියාවක් නොමැති අපරාධකරුවන්ට ද ඉතා පහසුවෙන් Ransomware […]

Colombo-Port-City-Image-ref-July-2022-Progress-Report-pic-1-LBN-Fill.jpg

1min670
      2022 අගෝස්තු, කොළඹ: මෙම වාර්තාව මගින්, 2022 ජනවාරි මස සිට 2022 ජූනි මස දක්වා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද සහ, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් හුවමාරු කරගන්නා ලද ක්‍රියාකාරකම් ආවරණය කෙරේ. සමස්ත ව්‍යාපෘතිය සඳහා අදාළ වන සංවර්ධන පාලන රෙගුලාසි (DCR) 2022 අප්‍රේල් මාසයේදී ගැසට් කරන ලද අතර, ඒවා […]

CBSL-6.jpg

1min300
        ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය. අ) 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම තවත් රාජ්‍ය ආයතන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව