ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 10, 2026
කොළඹ, ශ්රී ලංකාව – රටවල් සතු ඩිජිටල් සූදානම්භාවය (digital readiness) සහ තරඟකාරීත්වය මැනීම සඳහා නව දර්ශකයක් හඳුන්වා දෙමින්, ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ගෝලීය පර්යේෂණ ක්ෂේත්රයට සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට SLIIT ව්යාපාරික පාසල සමත්ව තිබේ. “Digitalisation Dynamics: Developing a Global Index for Digital Pioneers, Adapters, and Followers” (ඩිජිටල්කරණයේ ගතිකතාවන්: ඩිජිටල් පුරෝගාමීන්, අනුගතවන්නන් සහ අනුගාමිකයින් උදෙසා ගෝලීය […]



