ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2026
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සමස්ත ව්‍යාපාරික ජාලයම ආවරණය වන පරිදි දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට පසුගියදා නව පියවරක් තැබීය. “Reimagining the Future: Sunshine’s Digital Evolution Journey” යන තේමාව යටතේ මෙම හඳුන්වා දීම සිදු කෙරිණි. වඩාත් බුද්ධිමත් ලෙස තීරණ ගැනීම, නූතන තාක්ෂණය භාවිත කිරීම සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම තුළින් සමූහයේ […]



