ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2025
DFCC බැංකුවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකය සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වන ‘DFCC ව්‍යාපාර හමුව’ තඹුත්තේගම සහ කෑගල්ල ප්‍රදේශවල ජීවත් වෙන, කෙසෙල් වගාකරුවන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම සඳහා පසුගියදා පවත්වන ලදි. මෙම වැඩසටහන හරහා වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ පුළුල් අවබෝධයක් සහ ප්‍රායෝගික ක්රමෝපායන් පිලිබඳ දැනුම ලබා දෙමින්, […]



