ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 18, 2026
ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගමේ 2026 INSEE ව්‍යාපාර සහකරු සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් කොළඹ ITC රත්නදීප හිදී පසුගියදා පවත්වන ලද අතර, මෙහිදී INSEE සිමෙන්ති හා අත්වැල් බැඳගත් කැපී පෙනෙන ව්‍යාපාරික හවුල්කරුවන් වෙත ගෞරව සම්මාන පුද කරනු ලැබීය. මෙම වසරේ INSEE සිමෙන්ති තේමාව වන “අනාගත ආධිපත්‍යය”, INSEE සිමෙන්ති […]



