ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 16, 2021
බදු පසු ලාභය 73% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 920ක් බවට පත්වෙයි රුපියල් බිලියන 1,454ක බදු පෙර ලාභයක් වාර්තා කරයි රුපියල් මිලියන 247ක ක්‍දඩසා හිමිකම් ගෙවා දමයි රක්ෂණ වෙළෙඳපොලේ තුන්වන විශාලතම සමාගම ලෙස ශ්‍රේණිගත වෙයි වසංගත තත්වය තුළ ව්‍යාපාරික ක්ෂේත්රය මුහුණ දුන් සුවිසල් අභියෝග මධ්‍යයේ 2021 වසරේ මුල් කාර්තු 2 තුළ […]