ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් සදහා පැතුම් තුළ ඇති දැඩි කැමැත්ත, ශ‍්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය එකතු කිරීමේ ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුව දිරිමත් කරයි ජාත්‍යන්තර තරුණ දිනය කියූ සැනින් සිහියට නැගෙනුයේ ගෝලීය සංවර්ධන ප‍්‍රයත්නයන් කෙරෙහි තරුණයින් ලබාදෙන අර්ථවත් දායකත්වයන්ය. සෑම වසරකම අගෝස්තු 12 වන දින සමරනු ලබන යොවුන් දිනයේදී ගෝලීය ප‍්‍රශ්නවලට තිරසාර විසඳුම් […]