ලෝටස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ලෝටස් සීඩ්ස් ෆාම් සහ ලෝටස් එන්ටර්ප්‍රයිසස් සමාගම් වයඹ පළාත් කාර්මික සේවා කාර්යාංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති සම්මාන උළෙලේදී ලෝටස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඩී. ඒ. එම්. ජනිත් අබේකෝන් මහතා වෙත සම්මාන පිරිනමන ලදී. කෘෂිකාර්මික අංශයේ […]