ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 14, 2025
සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් පුද්ගලික සමාගමේ සාඩම්බර තේමාව වූ දේශය පෝෂණය කිරීමේ මෙහෙවරේ තවත් එක් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ප්‍රජාවන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව මෙවර ලෝක ළමා දින සැමරුම, දිගන පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. සෑම දරුවෙකුටම සමාජීය වටිනාකමක්, අගය කිරීමක් හා සහයෝගයක් හිමි විය යුතු බව සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් […]






