ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 29, 2025
2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන […]



